日曜日, 15. 4月 2018, 日本, New Year Festival 2018 Tokyo Japan

から 15. 4月 2018 - 9:30 迄 18:30
220 出席人々
イベントの説明
🤼‍♂️🚴‍♀️🧜‍♀️සිරිලක අවුරුදු සිරිය 2018, සුන්දර ජපානයට..🧜‍♀️🚴‍♀️🥇🎗

වාර්ශිකව ජපානයේ පැවැත්වෙන බක් මහ උළෙල 2018 අප්‍රියෙල් මස 15 වෙනිදා ⛳️ ඉබරකි-කෙන් , තොරිදෙ-ෂි , තොරිදෙරොකුචි ක්‍රීඩා සංකීර්ණයේ දී

取手緑地
〒302-0004 Ibaraki-ken, Toride-shi, 大字取手1丁目 地先

( google map -> )

⏰උදෑසන 9.30 සිට 6:30 දක්වා පැවැත්වීමට,

ශ්‍රී ලංකා තානාපති කර්‍යාලයෙ සහයෝගයෙන් ,ජපානයේ ශ්‍රී ලංකා සංගමය, ජපානයේ ස්වේච්ඡා සංවිධානය, ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයන කරුවන්ගේ සංගමය, ජපානයේ ව්‍යාපාරික සංගමය, ජපානයේ ශ්‍රී ලංකා ශිෂය සංගමය, ජපානයේ ශ්‍රී ලංකා වෘර්තීය වේදිගේ සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා අධ්‍යාපනවේදීන්ගෙ සංගමයේ සංවිධායකත්වයෙන් පැවැත්වීමට සියලුම වැඩකටයුතු සූදානම් වෙමින් පවතී ....

🏆අවුරුදු කුමරිය තේරීම
ජපානයේ අවුරුදු කුමරිය තේරීමේ තරගය 2018 සදහා අයදුම්පත් කැඳවීම

すべて表示

කරුණාකර පහත ලින්ක් එක ඔස්සේ ඔබගේ විස්තර ලබා දෙන්න


ඔබගේ සහභාගිත්ව කලින් දැනුම් දීම සංවිධාන කටයුතු වලට පහසුවකි.
වැඩි විස්තර සඳහා අමතන්න
slpajapan@gmail.com for more information.

Call for applications – Beauty Pageant ( ‘Awurdu Kumari’) Sri Lanka New Year 2018
Please fill the application in the following link

අවුරුදු කුමරිය - ජපානයේ සිංහල හින්දු අලුත් අවුරුදු උළෙල 2018 New Year Beauty Pageant - Sinhala & Hindu New Year Festival 2018
please contact
slpajapan@gmail.com for more information.

🏆විවිධ ඇදුම් තරගය
🏆කඹ ඇදීම
🏆කොට්ටා පොර
🏆කණා මුට්ටී බිදීම
🏆අලියට ඇස තැබීම ආදී ක්‍රීඩා රැසක්,,
🏆කුඩා ළමුන් වෙනුවෙන්ද විශේෂ තරග.....

ඔබේ ආහාරපාන අවශ්‍යතාවයට ශ්‍රී ලාංකීය අවන්හල්....
බක්මහ උළෙල අවසානයේ

🎼🎼සංගීත ප්‍රසංගයක්ද පැවැත්වෙ. 🎼🎼

ඔබගේ නර්තන හැකියා එළිදැක්වීමට සහ
නිවේදන දක්ෂතා ඔපමට්ටම් කර ගන්නට ජාතික බක්මහ උළෙලෙන් ඔබටත් වටිනා අවස්ථාවක්. 🎤🎤

ලොව පුරා විහිදී සිටින ශ්‍රී ලාංකිකයින්ට



යන facebook පිටුව ඔස්සේ
සජීවීව 🎬
මෙම අවුරුදු උළෙල නැරබීමට හැකියාව ද ලැබෙනු ඇත.
එන්න අප හා එක්වන්න.

(ගුවන් කැමරාකරණය ජපන් පොලීසිය , ප්‍රාදේශීය සභාව සහ සංවිධායක කමිටුවේ අවසරලත් ඩ්‍රොන් පමණක් වන බව කරුණාවෙන් සලකන්න.)

වැඩි විස්තර සදහා

‭☎️අනිල් ප්‍රියන්ත මහතා- ‭090 3008 0251‬‬

☎️චින්තක ජයසිංහ මහතා- ‭090 8500 3246‬

☎️අසංග මහතා- 080 3547 2301

☎️සම්පත් මහතා- 080 3522 8702

New Year Festival 2018 Tokyo Japan, 日本 イベント

Passport to Asia Kadena Travel Fair with J-Boog

Passport to Asia Kadena Travel Fair with J-Boog

土曜日 05. 5月 2018
60 shares
Blue Sky Heaven 2018

Blue Sky Heaven 2018

土曜日 19. 5月 2018
58 shares
Sinka Girls♡Girls♡
土曜日 28. 4月 2018
48 shares
UTMF 2018 Katsuyama Aid Station
金曜日 27. 4月 2018
39 shares
Rainbow Disco Club 2018
土曜日 28. 4月 2018
37 shares
CUSTOM&DRESS UP RIOT2018
土曜日 05. 5月 2018
34 shares
Transitions feat. John Digweed (6hrs Set)
土曜日 28. 4月 2018
34 shares
もっと面白いイベントを探します
自分のFacebookの味に基づいて、イベントの推奨を取得します。 いま、とってください!私は私のために適したイベントを表示今はやめろ