土曜日, 16. 6月 2018, Kiyose, ජපානයේ ලාංකික වෙසක් උත්සවය 2018 Vesak Festival Japan 2018
イベントの説明
Sri Lankan Vesak Festival Japan 2018
ජපානයේ ලාංකික වෙසක් උත්සවය 2018
සිව්වන වරටත් ජපන් ශ්‍රී ලාංකා වෙසක් කලාපය ටෝකියෝ නගරයට අසලම නගරයක් වූ සයිතමා ශින්තොෂින් දුම්රියපල අසලදී , ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන්ම 2018 වසරේ ජුනී මස 17 වන ඉරිදා දිනක් පුරා පැවැත්වීමට ජපානයේ සිංහල බෞද්ධ සංවිදානය අපේක්ෂා කර සිටිමු.
ජපානයේ ස්වේච්ඡා සංවිධාන,ප්‍රධාන තම ශ්‍රීලාංකික ව්‍යාපාර හා ජපානයේ වෙසෙන සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවේ ඒකරාශිත්වයෙන් හා දායකත්වයෙන් මෙම කටයුතු සංවිධානය කිරීමට අප අදහස් කර සිටින අතර මෙම මහඟු කර්තව්‍යය සඳහා ඔබගේ සහයෝගය ද බලාපොරොත්තු වෙමු.
අපේක්ෂිත වැඩසටහන් (ඉඩකඩක් හා හැකියාවක් වෙතොත්)
1 සීල සාමාදානය..ධර්ම දේශනා ,ධර්ම සාකචඡා ,භාවනා,දාන පුජා,සෙත්පිරිත්
2 කුඩා ප්‍රමාණයේ වෙසක් කූඩු
3 දර්ශනීය විදුලි ආලෝක සැරසිලි හා වෙනත් සැරසිලි
4 වෙසක් කූඩු තරග හා ප්‍රදර්ශන
5 බත් දන්සල්
6 සිසිල් පැන් හා අතුරුපස වෙනත් දන්සල්
7 සංස්කෘතික අංග
すべて表示

8 බක්තිගීත
9 ලේ දන්දීමේ වැඩසටහනක්
8 අසරණ සරණ වැඩසටහනක් ආරම්භ කිරීම
9 වෙසක් තොරණ
10 ළමුන් සඳහා චිත්‍ර තරගය ඇතුළු පද්‍යය, රචනා,කථික තරග
11 බොදු ගී ගායනා
11 බෞද්ධ සමුළුව
උතුම් වැඩසටහන ජාතික කර්තව්‍යයක් වශයෙන් සළකා ඔබත් ඔබගේ සහභාගීත්වය හා සහයෝගය ලබාදෙන්න.
ජපානයේ සිංහල බෞද්ධ සංවිදානය
කැමති හැකි ය අපහ සන්බන්දවන්න
1 දන්සැල් බාරගැනීමට
2 වෙසක් කූඩු තරගයට
3 බක්ති ගීත කණ්ඩායම් වලට
4 කථික, පද්‍ය ,ගායනා තරගය
5 නර්තන කණ්ඩායමට
6 රංගන කණ්ඩායමට
7 ග්‍රැෆික් නිරමාණ,කැමරාකරණ,හැකි ය
8 ස්වේච්චාවෙන් ශ්‍රමයෙන් සහය දීමට
කැමති හැකි අය අපහා සන්බන්දවන්න
ඔබගේ සහය ලබා දෙන්න
ඔබගේ අදහස් යෝජනා ඉදිරි පත්කරන්න
ජපානයේ ලාංකික වෙසක් උත්සවය 2018
එක් පලාතකින්
1 එක කුඩුවක් ,
2 එක සංස්කෘතික වැඩසටහනක් ( සිංහල හෝ බෞද්ධ නැටුම්,ගැයුම්,රංගන, වෙනත් )
3 එක දන්සලක්
ලබා දීමට හැකිනම් ජපානයේ සියලු දෙනාගේ එකමුතුව තව තවත් වර්දනය වනු ඇත
ජපානයේ සිංහල බෞද්ධ සංවිදානය
වෙසක් උත්සව සංවිදායක කමිටුව
තෙරුවන්සරණයි

ජපානයේ ලාංකික වෙසක් උත්සවය 2018 Vesak Festival Japan 2018, Kiyose イベント
ソース: Facebook
このイベントのホストではありません!こちらから連絡の主催。
このイベントのホストではありません!こちらから連絡の主催。